පන්ති වලට සම්බන්ද වීම.

Updated at: Sep 23, 2025 3:47 PM

1. Register වන්න (නව සිසුන් සඳහා පමණි)

ඔබ LMS වෙබ් අඩවියට පළමු වතාවට පිවිසෙන විට, මුලින්ම Register වෙන්න.

ඔබේ නම, දුරකථන අංකය, මුරපදය ඇතුල් කරන්න.

OTP එකක් (One Time Password) ඔබේ දුරකථන අංකයට යවනු ලැබේ.

එය සත්‍යාපිත කළ පසු ඔබේ ගිණුම සාර්ථකව සකස් වේ.
 

2. Login වන්න

මුලින්ම 👉 ඔබේ දුරකථන අංකය සහ මුරපදය භාවිතා කර LMS වෙත Login වන්න.
 

3. පන්ති පිටුවට යන්න

Navigation bar එකෙහි “Classes” තෝරන්න.
මෙහිදී ඔබට ලබා ගත හැකි සියලුම පන්ති දැකගත හැක.
 

4. පන්තිය තෝරා ගැනීම

ඔබට අවශ්‍ය පන්තිය තෝරන්න.

එම පන්තිය පිළිබඳව විස්තර බලන්න.
 

5. පන්තිය මිලදී ගැනීම

තෝරාගත් පන්තියට ඇතුළු වීමට, “Buy Now” බොත්තම ඔබන්න.
➡️ මෙහිදී ඔබේ ගෙවීම් විස්තර ඇතුලත් කරන්න.
 

6. Admin විසින් ගෙවීම තහවුරු කිරීම

ගෙවීම සිදු කළ පසු, Admin විසින් ඔබගේ ගෙවීම  අනුමත කළ යුතු වේ.
✅ Admin අනුමත කළ විගස ඔබට පන්තියට ප්‍රවේශ විය හැක.
 

7. පාඩම් සහ සම්පත් භාවිතා කිරීම

Admin අනුමත කිරීමෙන් පසු ඔබට:

Video Lessons නරඹන්න හැකියාව ලැබේ.

Resources (PDF, images) බාගත කරගැනීමට හැකි වේ.